Home » » රටඉඳි වයින්

රටඉඳි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය
රටඉඳි කිලෝ ග්‍රෑම් 1 1/2
සීනි ග්‍රෑම් 900
වතුර බෝතල් 6
සිට්රික් ඇසිඩ් මේස් හැඳි 1 හෝ 
දෙහි යුෂ මේස හැඳි 2
ඊසට් තේ හැඳි 1

සාදන ක්‍රමය
රටඉඳි ඇට ඉවත් කර පොඩි කර භාජනයකට දමන්න. සීනිවලට වතුර දමා මඳ ගින්නේ සීනි දියවනතුරු උතුරුවා සීනි දියවූ විට රට ඉඳී භාජනයකට දමන්න. ටික වේලාවකට පසු රස්නය අඩු වූ විට සිට්රික් ඇසිඩ් හෝ දෙහි ඇඹුල් යුෂත් දිය කර ගත් ඊසට් දියරත් එයට එකතු කරන්න. දිනකට වරක් හැඳිගාමින් දින 10ක් වසා තබා හොඳින් බෙරා බෝතල්වලට දමා ගන්න.