Home » » වම්බටු අච්චාරුව

වම්බටු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය 
වම්බටු ග්‍රෑම් 500
රතුළූණු ග්‍රෑම් 150
අමු මිරිස් ග්‍රෑම් 500
ඉඟුරු
විනාකිරි කෝප්ප 1
සුදු ළූණු 
අබ
තෙල් 1/4
හාල් මැස්සන් ග්‍රෑම් 50
දෙහි යුෂ
සීනි
ලුණු, කහ අවශ්‍ය තරමට

සාදන ක්‍රමය
හාල් මැස්සන් සුද්ද කර කහ, ලුණු අත ගා බැදගන්න. වම්බටු කපා බැදගන්න. අමු මිරිස්, රතු ළූණු බික් 3ක්, විනාකිරි යන්තමට රත්කර ඇඹරූ පහේ, ලුණු සහ පිළියෙළ කර ගත් වම්බටු, හාල් මැස්සන් දමා කලවම් කර ගන්න. වියළි ගතියෙන් මිශ්‍රණය සකසා බෝතලයක බහා දවස් තුනකට පසු කෑමට ගන්න.