Home » » කිරි යෝගට් | Milk Yogurt

කිරි යෝගට් | Milk Yogurt

අවශ්‍ය ද්‍රව්‍ය 
කිරි බෝතල් 4
ජෙලටීන් ග්‍රෑම් 25
යෝගට් 2
සීනි ග්‍රෑම් 250
වැනිලා

සාදන ක්‍රමය
කිරි නටන තුරු උණුකර සීනි මිශ්‍ර කර කැටි ගැසෙන්නට නොදී හැඳිගාන්න. උණු කිරි ටිකකින් ජෙලටීන් දියකර කිරි මිශ්‍රණයට දමා හැඳි ගා නිවුනට පසු පෙරා ගන්න. යෝගට් ක්‍රීම් වනතුරු ගසා ගන්න. කිරිත් සමග එකතු කර වැනිලා එක්කර කෝප්පවලට දමා නොසොල්වා තබන්න. හිඳුන පසු ශීතකරණයේ දමන්න.