Home » » මවුස් පුඩිම | Mousse Pudding

මවුස් පුඩිම | Mousse Pudding

අවශ්‍ය ද්‍රව්‍ය 
ටින් කිරි ටින් - 1
සීනි මේස හැඳි 6
ජෙලි පැකට් 6

සාදන ක්‍රමය
ටින්කිරි, සීනි සමග උණු කර ගන්න. වතුරද දමන්න. නිවුණ පසු භාජන තුනකට වෙන වෙනම කහ කොළසහ රතු වර්ණ යොදා ශීතකරණයේ තබන්න. ජෙලි පැකට් එක වතුර කෝප්ප දෙකකින් පමණ දියකර ශීතකරණයේ තබා එය බාගෙට මිදෙන විට එළියට ගෙන කලින් ශීතකරණයේතැබූ මිශ්‍රණය කෑලිවලට කපා පේළි කපා පේළි එකට එක් කර නැවත ශීතකරණයේ තබන්න.