Home » » වටලප්පන්

වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව කපාගත් හකුරු ග්‍රෑම් 750
බිත්තර 10
මිටිකිරි මිලිලීටර් 250
කජු පියලි තේ හැඳි 2
සාදික්‌කා තේ හැඳි 1
වතුර මිලි ලීටර් 400

සදන ක්‍රමය
භාජනයක්‌ ලිප තබා ජලය සහ හකුරු එකතු කර හොඳින් දිය කරගන්න. ලිපෙන් බා එසැනින් කිරි කෝප්ප 2 එකතු කර නිවෙන්න තබන්න බිත්තර වෙනම භාජනයකට දමා හකුරු සමඟ නැවත කලවම් කරන්න.මිශ්‍රකර ගත් හකුරු මිශ්‍රණය පෙරා සාදික්‌කා එකතුකර තැටියකට අතුරා ගන්න තරමක විශාල භාජනයකට වතුර 1/4 ක්‌ පුරවා වටලප්පන් තැටිය එයට බහා ඩබල් බොයිල් ආකාරයට හුමාලයේ තම්බාගන්න.