Home » » බිත්තර සැන්ඩ්විච්

බිත්තර සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
සැන්ඩ්විච් පාන් පෙති 02
බිත්තර (තම්බා කහමදය ඉවත්කර) 01
මයෝනීස්‌ 01Tsp
සිහින්ව කපාගත් ලූනු ගෙඞියක්
ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌
ලුණු ස්‌වල්පයක්‌

සදන ක්‍රමය
භාජනයක්‌ ගෙන බිත්තරය පොඩි කරන්න. ඉන්පසු එයට ලූනු, මයෝනීස්‌,ලුණු සහ ගම්මිරිස්‌ එකතු කර කලවම් කරන්න.ඊළඟට පළමුවන පාන් පෙත්ත ගෙන එයට ඉහත මිශ්‍රණය තවරා දෙවන පෙත්ත උඩින් තබා ත්‍රිකෝණාකාර ලෙස කපා පිළිගන්වන්න